Pandanus Beach Resort & Spa
Jun 14th, 2024 at 14:32 Travel & Adventure Kosgoda 157 views Reference: 919₨25,000
Location: Kosgoda
Price: ₨25,000
Unlimited Local spirits & beverage All inclusive packge එකක්

ඉදුරුව Pandanus Beach Resort & Spa වෙතින් ඔන්න




Downsouth වල තියෙන beach view එක තියෙන පට්ටම ලස්සන hotel එකක්



මේ දවස්වල All inclusive packge එකට special family weekend offer එකක් යනවා



Fullboard rates rates with 15% Discount





ඒවගේම මෙයාලගෙ Royal suite එකේ High class honeymoon packge එහෙකුත් තියෙනවා

මෙයාලගේ skybar එක මාරම ලස්සනයි රෑට beach view එක එක්ක

15% offer එකනම් පොඩිකාලයයි ඔන්න. දැන්ම ගන්න ඒ හින්දා 
